සඳුදා සිට සතියේ දින පහේම පාසල් පැවැත්වීමට තීරණය කෙරේ

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් ලබන 15 වන සඳුදා සිට සතියේ දින පහේම සාමාන්‍ය වේලාවන් තුළදී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඉන්ධන අර්බුදය හේතුවෙන් පසුගිය කාලය තුළ පාසල් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින තුන තුළදී පමණක් පැවැත් වූ අතර බදාදා සහ සිකුරාදා දිනවල සිසුන්ට නිවෙස්වල සිට ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙසයි දැනුම් දී තිබුණේ.

E 01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී දැඩි ගෑස් අර්බුදයක් ? ගෑස් හිඟයක් තියෙනවා..ටෝකන් නිකුත් කරනවා
05:29
Video thumbnail
තෙල් වැඩි කළ හැටි ගැන ආණ්ඩුවෙන් කතා දෙකක්..කවුද ඇත්ත කියන්නෙ ? සුත්‍රයට තමයි - නෑ සුත්‍රයට නෙමෙයි
05:37
Video thumbnail
විදුලි භාවිතය අඩුකරන්න රාත්‍රී කාලයේ ලයිට් ඕෆ් කරනවා..?
02:11
Video thumbnail
ඇයි ඇයි වීඩියෝ කරන්න.. නවත්තන්න ඕක
01:04
Video thumbnail
ගෙවල්වල ඉන්ධන රැස්කරගෙන ඉන්න ඉඩ දෙන්න බෑ
02:45
Video thumbnail
බීලා පොලිසියේ පිරිසක් කැලෑවක් අස්සේ දාපු සෙල්ලම
01:34
Video thumbnail
විදුලි පරිභෝජනය අඩු කරගන්න - කළිනුත් කළුවරේ හිටියනේ
02:30
Video thumbnail
ඉදිකිරීම් අමුද්‍රව්‍යයවල මිළ වැඩි කිරීම ගැන ජනතාව කිව්ව දේ..වෙන වෘත්තියක් අපි දන්නෙත් නෑ..
02:32
Video thumbnail
QR ආවත් මොනා ආවත් තෙල් පෝලිමේ නම් අඩුවක් නෑ
01:05
Video thumbnail
පොලිසියට සද්දේ දාපු මාලිමා මන්ත්‍රීට නිලධාරියා සැරටම කිව්ව දේ
05:11