AFC Banner
AFC Banner
Empty Ad

සන්ධානයේ රැස්වීමට නිදහස් පක්ෂයේ නිමල්ගේ පාර්ශ්වය එක් නොවන බව කියයි

අද (25) කැඳවා ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ පාර්ශ්වය සහභාගී නොවන බව වාර්තා වනවා.

ඒ, අනුව වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උපලේකම් ජගත් පුෂ්පකුමාර, උප සභාපති සුරේන් රාගවන ඇතුළු පිරිසක් අද (25) පැවැත්වෙන මෙම රැස්වීම සඳහා එක්නොවන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය පිළිබඳව මැතිවරණ කොමිසමෙන් තිලංග සුමතිපාල හා මහින්ද අමර යන දෙදෙනාම පිළි නොගන්නා බවට දන්වා තිබෙන අවස්ථාවක මෙම රැස්වීම සඳහා එක නොවීමට තීරණය කර ඇති බවයි එම පාර්ශ්වය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?