සනත්ට ක්‍රිකට් තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පත් කර තිබෙනවා.

ඊයේ (20) පැවති මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී මෙම පත්කිරීම සිදුකර ඇති බවයි වාර්තා වූණේ.

එම සංගමයේ සෙසු සාමාජිකයන් වන්නේ,

උප සභාපති – ප්‍රියන්ත උයනහේවා, එස්.එම්. ෆහුමි, සහ රාජ් චන්ද්‍රලාල්
ලේකම් – නලින් රණසිංහ
සහකාර ලේකම් – ප්‍රසන්න ඇලප්පත්ති
භාණ්ඩාගාරික – සිසිර වීරසිංහ
සහකාර භාණ්ඩාගාරික – චරිත් පල්ලියගේ
බිම් ලේකම් – තරිදු නරසිංහ
විගණක – පුෂ්පිත රණසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?