සද්ධන්තයන් විනාශ කළ පොල් වගාව

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අම්බකාමම් ගම්මානයට ඊයේ (27) කඩා වැදුනු වන අලි රංචුවක් විසින් පොල් ගස් විනාශ කොට ඇතැයි ගම්වාසීන් ප්‍රකාශ කරයි.

 අම්බකාමම් ගම්මානයට එකවරම වනඅලි රංචුවක් කඩා වැදීමත් සමග ගම්වාසීන් ආරක්ෂිත ස්ථාන වෙතට දිව ගොස් ඇති අතර පසුව වන අලි රංචුව විසින් පොල් ගස් විශාල ප්‍රමාණයකට හානි කොට බිම හෙලා  සම්පූරණයෙන්ම විනාශ කොට පලා ගොස් ඇත.

වනඅලින් විසින් පොල් ගස් බිම හෙලීම හේතුවෙන් පොල් ගෙඩි විශාල ප්‍රමාණයක් විනාශ කොට ඇති අතරම මේ හේතුවෙන් ගෙවතු හිමිකරුවන් දැඩි සේ අසරණව සිටිති.

වනඅලින් ගම්වැදීම හේතුවෙන් පොල් වගාවන් මෙන්ම ගොවිතැන් කටයුතු වලටද දැඩි බාධාවක් හේතුවෙන් වන අලි ගම්වැදීම වහාම නවතා දෙන ලෙසටද ප්‍රදේශවාසී ජනතාව විසින් බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති මේ කළේ බරපතළ වරදක්..මේ වන්චනිකයින් දැන් ඉන්න ඕනි හිරේ
04:21
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34