spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කරයි

අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව වියළි මිරිස් කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,675 ක් වන අතර ලොකු ලූණු කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 165 කි.

රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 169 ක්.

පාන් පිටි කිලෝග්‍රෑමයක් අද සිට රුපියල් 230 කට සතොස හරහා මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?