සතියක් ඇතුළත දී බිත්තරයක මිලට වෙන දේ

සතියක් ඇතුළත බිත්තරයක විකුණුම් මිළ ගණනය කොට ඉදිරිපත් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් නියෝග කර තිබෙනවා.

කුකුල් කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වූ රෙගුලාසි සලකා බැලීමේදී, අද තියෙන මිළ අනුව බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුලත ගණනය කොට ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් මුදල් සහ වෙළඳ අමාත්‍යංශය නිලධාරීන් නියෝග කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් සකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?