සත්කාරකයින් 2022 පාපන්දු ලෝක කුසලානයෙන් එළියට

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දරණ කටාර් රාජ්‍යයට මෙවර ලෝක කුසලානයෙන් ඉවත් වීමට ඊයේ සිදු වුණා.

ඒ, මෙවර ලෝක කුසලානයෙන් ඉවත් වූ පළමු කණ්ඩායම බවට පත්වෙමින්.

සෙනගල් කණ්ඩායම සමඟ ඊයේ පැවති තරගය කටාර් රාජ්‍යය ගෝල තුනට එකක් ලෙස පරාජයට පත්වීමත් සමඟයි ඔවුන්ට මෙවර ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමට සිදුවුනේ.

2022 පාපන්දු ලෝක කුසලානය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ද සත්කාරක කටාර් රාජ්‍යය ඉක්වදෝරය හමුවේ පරාජය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?