AFC Banner
AFC Banner
Empty Ad

සජිත් රජයෙන් කළ ඉල්ලීම

ජනතාවගේ, රටේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත වෙනුවෙන් කටයුතු කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ මූලික අවශ්‍යතා වෙනුවෙන් උද්ඝෝෂණය කළ පුද්ගලයින් නිහඬ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවයි.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් සිදුකරන මෙම පීඩාවන් නතර කර, ඔවුන් ආරක්ෂා කිරීමට ක්‍රියාකළ යුතු බව ද ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?