සජිත් රජයෙන් කළ ඉල්ලීම

ජනතාවගේ, රටේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත වෙනුවෙන් කටයුතු කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ මූලික අවශ්‍යතා වෙනුවෙන් උද්ඝෝෂණය කළ පුද්ගලයින් නිහඬ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවයි.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් සිදුකරන මෙම පීඩාවන් නතර කර, ඔවුන් ආරක්ෂා කිරීමට ක්‍රියාකළ යුතු බව ද ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්.

01


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06