logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

සජිත් ද්‍රවිඩ නායකයෝ හමුවෙති – සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයකටත් එක්වෙයි (ඡායාරූප)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ දෙමළ ජාතික සන්ධානයේ නායකවරුන් අතර විශේෂ හමුවක් පැවැත්වුණා.

ඒ ඊයේ (10) පස්වරුවේ දී යි.

යාපනය මාර්ටින් පාරේ පිහිටි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්‍යාලයේ දී යි මෙම හමුව පැවැත්වුණේ.

මෙම අවස්ථාවට පක්ෂ නායක මාවෙයි සේනධිරාජා, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නියෝජිතයින් පිරිසක් එක් ව සිටියා.

විපක්ෂ නායකවරයා යාපනයේ පාසල් කිහිපයක ක්‍රියාත්මක කරන ලද සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහන සඳහා සහභාගී වූ අවස්ථාවක් අතරතුරදීයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.

එහිදී ඉදිරි දේශපාලනික ව්‍යාපාාරය හා උතුරු පළාතේ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය කරුණු සාකච්ඡා කොට තිබෙනවා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව විපක්ෂ නායකවරයා යාපනය අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සංවිධනය
කොට තිබූ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියකට ද එක් වුණා.

DD 2
DD 3
DD 5
DD 10
DD 9
DD 7
DD 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
52
+1
1
+1
3
+1
2
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?