සජිත් ද්‍රවිඩ නායකයෝ හමුවෙති – සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයකටත් එක්වෙයි (ඡායාරූප)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ දෙමළ ජාතික සන්ධානයේ නායකවරුන් අතර විශේෂ හමුවක් පැවැත්වුණා.

ඒ ඊයේ (10) පස්වරුවේ දී යි.

යාපනය මාර්ටින් පාරේ පිහිටි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්‍යාලයේ දී යි මෙම හමුව පැවැත්වුණේ.

මෙම අවස්ථාවට පක්ෂ නායක මාවෙයි සේනධිරාජා, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නියෝජිතයින් පිරිසක් එක් ව සිටියා.

විපක්ෂ නායකවරයා යාපනයේ පාසල් කිහිපයක ක්‍රියාත්මක කරන ලද සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහන සඳහා සහභාගී වූ අවස්ථාවක් අතරතුරදීයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.

එහිදී ඉදිරි දේශපාලනික ව්‍යාපාාරය හා උතුරු පළාතේ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය කරුණු සාකච්ඡා කොට තිබෙනවා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව විපක්ෂ නායකවරයා යාපනය අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සංවිධනය
කොට තිබූ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියකට ද එක් වුණා.

DD 2
DD 3
DD 5
DD 10
DD 9
DD 7
DD 8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14