සජිත් ඇතුළු විපක්ෂයේ පිරිසක් කොටුව අධිකරණය අසලට පැමිණෙයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුව විභාගය ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළට මේ වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණ ඇති බව වාර්තා වනවා.

විපක්ෂ නායකවරයා සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් එම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මෙම පිරිස විරෝධතා පෙළපාලියකින් මෙම ස්ථානයට පැමිණීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
15
+1
0
+1
2
+1
1
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?