සජිත්ගේ අධ්‍යාපනික සුදුසුකම් පාර්ලිමේන්තුවට (වීඩියෝ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපනික සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

මේ වනවිට (18) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා තම අධ්‍යාපනික සුදුසුකම් ඉදිරිපත් කරනු ලැබුවේ.

තමන් කුඩා අවධියේ සිට ම පෙර පාසල් අධ්‍යාපනයට ද මෙරට දී යොමු වෙමින්; පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා බ්‍රිතාන්‍යයට පිටත්ව ගිය බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

තමාගේ පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් සහ විදෙස් අධ්‍යාපනය දක්වා සියලුම සහතික පත්‍ර අද දිනයේ දී විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව හමුවට විස්තරාත්මක ව ඉදිරිපත් කළා.

මේ අතර ඉන්දීය සංචාරය නිමා කරමින් මෙරටට ඊයේ රාත්‍රියේ පැමිණ ජනාධිපතිවරයා පෙරවරු 11 පමණ වනවිට පාර්ලිමේන්තු සැසියට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
12
+1
1
+1
1
+1
3
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?