සජිත්ගේ අධ්‍යාපනික සුදුසුකම් පාර්ලිමේන්තුවට (වීඩියෝ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපනික සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

මේ වනවිට (18) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා තම අධ්‍යාපනික සුදුසුකම් ඉදිරිපත් කරනු ලැබුවේ.

තමන් කුඩා අවධියේ සිට ම පෙර පාසල් අධ්‍යාපනයට ද මෙරට දී යොමු වෙමින්; පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා බ්‍රිතාන්‍යයට පිටත්ව ගිය බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

තමාගේ පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් සහ විදෙස් අධ්‍යාපනය දක්වා සියලුම සහතික පත්‍ර අද දිනයේ දී විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව හමුවට විස්තරාත්මක ව ඉදිරිපත් කළා.

මේ අතර ඉන්දීය සංචාරය නිමා කරමින් මෙරටට ඊයේ රාත්‍රියේ පැමිණ ජනාධිපතිවරයා පෙරවරු 11 පමණ වනවිට පාර්ලිමේන්තු සැසියට එක් වුණා.

  1. එහෙ ගිහිල්ලා ප්‍රයිවට් අධ්‍යාපන ආයතනයකින් London OL කරලත් මේ ගෝතයට A දෙකයිනෙ ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ..ලැජ්ජයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48