සජබ සහ පොහොට්ටුවේ පිරිසක් එජාපයට

වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හිටපු සභිකයින් පිරිසක් අද එක්සත් ජාතික පක්ෂයට එක්වුණා.

වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් තරග කරන කසුන් සුමතිපාලද ඒ අතරට අයතක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීට පෙර තරග කර එම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ලෙස කටයුතු කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සදහා තමන් එලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වන බවයි එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බංඩාර වවුනියාව දිස්ත්‍රික්කයේ අද සිදුකළ සංචාරයකදී එම පිරිස පවසා ඇත්තේ.

ඒ අතර වවුනියාව දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ප්‍රේමරත්න සුමතිපාල ද වන අතර ඔහු එහිදී කියා සිටියේ තමන්ද ජනාධිපතිවරයාට සහය ලබා දෙන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වවුනියාව පළාත් පාලන ආයතනවල හිටපු සභිකයින් පිරිසක් ද මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක් වූ පිරිසට අයත්.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බංඩාර මහතා වවුනියාව දිස්ත්‍රික්කයේ සිදු කළ සංචාරයේදී අදාළ පිරිස එක්සත් ජාතික පක්ෂ නායකයාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට එක්ව තිබෙනවා.

වැඩසටහනට එක්වු පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ ජනාධිපතිවරයා සියලුදෙනා එක්කර ගනිමින් රට ගොඩ නැංවීමට ගෙන යන වැඩපිළිවෙල වෙනුවෙන් සහයෝගය දැක්වීමට අදාළ පිරිස එක්ව සිටින බවයි.

ජනාධිපතිවරයා විසින් රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙල වෙනුවෙන් සියලු පාර්ශව ඒකරාශි කර ගනිමින් පොදු වැඩපිළිවෙලක් සකස් කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

වැඩසටහ අවස්ථාවේදී වැලිඔය ප්‍රදේශය නියෝජනය කළ පළාත් පාලන සභිකයින් තිදෙනකු ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සහයෝගය දැක්වීමට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
33
+1
3
+1
2
+1
2
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34