AFC Banner
AFC Banner
Empty Ad

සජබ විශ්වාසභංගය සතියක් පස්සට

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරු රැසක් සිය විශ්වාසභංගයට සහය දැක්වීමට අපේක්ෂාවෙන් සිටින බව සමගි ජනබලවේගය පවසනවා.

මේ වනවිට සමගි ජනබලවේගයේ සියලු මන්ත්‍රීවරුන් අදාල විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇති අතර එළඹෙන සතියේදී ජනතාවාදී සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගනිමින් ඊළග සතියේදී යෝජනාව ඉදිරිපත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙ සී අලවතුවල මහතා වෙත කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?