සජබ ඇතැම් පාර්ශ්ව පාතාලය සමග සම්බන්ධ බවට කළ ප්‍රකාශය වගකීමෙන් කළ එකක් – ආනන්ද විජේපාලගෙන් පිළිතුරක්

තමන් සමගි ජන බලවේගය පක්ෂයේ ඇතැම් පාර්ශ්ව පාතාල කල්ලි සාමාජිකයින් සමග සබඳතා පවතින බවට ප්‍රකාශ කළේ, වගකීමකින් යුතු ව බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අද (21) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන ලද අභියෝගයට ප්‍රති උත්තරය් පිරිනමමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, මේ වනවිට අදාළ සිද්ධිය පිළිබඳ ව විශේෂ විමර්ශනයක් ඇති බවත්, එම විමර්ශනයෙන් අනතුරුව අදාළ නාමලේඛනය ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි.

සමගි ජන බලවේගය පක්ෂය කිසිදු ලෙසකින් පාතාල කල්ලි සාමාජිකයින් සමග සබඳතාවක් නොමැති බව වගකීමකින් යුතු ව ප්‍රකාශ කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කළ අතර නායකයා හෝ පක්ෂයේ තනතුරු දරන්නෙකු හෝ සාමාජිකයෙකු එසේ සම්බන්ධ නම් වහාම නම් ප්‍රකාශ කරන ලෙසයි ආනන්ද විජේපාල මහතාගෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40