Empty Ad
AFC Banner
Empty Ad

සජබ අපේක්ෂකයෙකුට මිරිස්කුඩු එක්ක පොලු ප්‍රහාරයක් (වීඩියෝ)

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මොනරාගල දිස්ත්‍රික්කයෙන් තරග වදින නීතිඥ ඉන්දික විජයබණ්ඩාර අත්තනායක මහතා හට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් ඔහුව මේ වනවිට (04) රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම අපේක්ෂකයා සමගි ජන සන්ධානයෙන් අංක 03 යටතේ තරග වැදීමට නියමිත බවත් ඔහු සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඊයේ (03) රාත්‍රියේ දී සහභාගී වෙමින් සිටියදියි අදාළ ප්‍රහාරයට ලක් ව ඇත්තේ.

පහරදුන් තැනැත්තන් විසින් ඉන්දික මහතාට මිරිස් කුඩු ද ගසා පසුව පොල්ලකින් ද පහර දී තිබෙන බවත් වාර්තා වනවා.

ප්‍රහාරයෙන් මැතිවරණ අපේක්ෂකයා තුවාල ලැබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් එක් ව ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?