සජබ අපේක්ෂකයෙකුට මිරිස්කුඩු එක්ක පොලු ප්‍රහාරයක් (වීඩියෝ)

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මොනරාගල දිස්ත්‍රික්කයෙන් තරග වදින නීතිඥ ඉන්දික විජයබණ්ඩාර අත්තනායක මහතා හට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් ඔහුව මේ වනවිට (04) රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම අපේක්ෂකයා සමගි ජන සන්ධානයෙන් අංක 03 යටතේ තරග වැදීමට නියමිත බවත් ඔහු සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඊයේ (03) රාත්‍රියේ දී සහභාගී වෙමින් සිටියදියි අදාළ ප්‍රහාරයට ලක් ව ඇත්තේ.

පහරදුන් තැනැත්තන් විසින් ඉන්දික මහතාට මිරිස් කුඩු ද ගසා පසුව පොල්ලකින් ද පහර දී තිබෙන බවත් වාර්තා වනවා.

ප්‍රහාරයෙන් මැතිවරණ අපේක්ෂකයා තුවාල ලැබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් එක් ව ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06