සජබයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි – කරුණු රැසක් ගැන සාකච්ඡා

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් ඊයේ (03) රාත්‍රියේ පැවැත් වුණා.

ඒ, එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

එහිදී විපක්ෂයක් ලෙස ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග රැසක් පිළිබඳ සාකච්ඡා කළ බවයි එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊට සහභාගී වූ මන්ත්‍රීවරුන් සඳහන් කළේ.

එළඹෙන මැයි දිනයේ සංවිධානය කරන කටයුතු පිළිබඳවත්, ත්‍රස්ත පනත සම්බන්ධයෙන් සහ රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම මැයි දිනයේ සංවිධාන කටයුතු පිළිබඳව ද ඊයේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර, පක්ෂය හැරදමා යන පිරිස් සමගි ජනබලවේගය තුළ සිටිනවා දැයි රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරුන්ගෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

එහිදී ඔවුන් සඳහන් කළේ එලෙස පක්ෂ හැර යාමට සූදානම් පිරිස් සමගි ජනබලවේගයේ නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12