සකුරායි ගුවන් සමාගමේ ප්‍රධානින් දෙදෙනෙකු අත්අඩංගුවට

සකුරායි ගුවන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ එහි ප්‍රධාන ඉංජිනේරුවරයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක කිඹුලපිටිය ප්‍රදේශයේදී එම සමාගමට අයත් සැහැල්ලු යානයක් හදිසි ගොඩබෑමකට ලක්කිරීම හේතුවෙන් ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ විදෙස් ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අනතුරට ලක්වීමේ සිද්ධියට අදාලව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?