සංහිඳියාව තහවුරු වෙයි: අජිත හිමි ෂුක්රා බලන්න ගෙදරටම යයි (PHOTOS)

සිය දැනුමින් මුලු රටක් සිය වසගයට ගෙන ‘සිරස ලක්ෂපති’ වැඩසටහනේ මිලියන 2ක මුදල් ත්‍යාගය දිනූ ගාල්ලේ ෂුක්රා මුනව්වර් සිසුවිය දැක බලා ගැනීමට දේවාලේහිඳ අජිත හිමි පසුගිය දිනෙක ගාල්ලේ පිහිටි ඇගේ නිවෙසට ගොස් තිබිණ.

එහිදී ෂුක්රා සිසුවියගේ අධ්‍යාපන කටයුතු සදහා උපකාර කිරීමටද අජිත හිමි පියවර ගෙන තිබිණ.

මේ සම්බන්ධයෙන් දේවාලේහිඳ අජිත හිමි තබා තිබූ සටහනක් මෙසේය.

“ආදරණීය දුවේ ඔයා මේ වන විට ලාංකීය සුවහසක් ජනතාවගේ සිත් සතන් තුළ ආදරයේ සහ සාමයේ සලකුණ බවට පත්වී හමාරය.

ඔබට ඔබ පතන නිදහස් ලෝකයට පියනඟන්නට මෙන්ම ලාංකීය සමාජය තුළ සාමය සංහිඳියාව ඇති කරලීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා !

“මෙවැනි කැලේ පිපුණු මලක් කැලේටම පරවෙන්න නොදී ලෝකයම සුවඳවත් කරන මලක් බව ලෝකයටම හඳුන්වා දීම පිළිබඳව සිරස ලක්ෂපතියට සහ චන්දන සූරියබණ්ඩාර මහත්මාට බොහොමත්ම ස්තුතියි …”

දේවාලේහිඳ අජිත හිමි.

134257108 921608078372522 3542962428920364435 n
134448174 922080451658618 2564844022028098333 n
134738709 919951695204827 8333074435340277588 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ප්‍රශ්නයකට කඩේ කු#ඩු කරපු චණ්ඩියා..වරෙන් එළියට..වරෙන්..මම ඇතුළට එන්නද?
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32