සංශෝධිත දුම්රිය ගාස්තු ක්‍රියාත්මක නොකරන සේවකයින්ට විනය ක්‍රියාමාර්ග

දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී ඊට පරිබාහිරව යමින් කටයුතු කරන දුම්රිය සේවකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය ගාස්තු සංශෝධනය අද (23) දිනයේ සිට ක්‍රියාත්මක අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ අද දිනයේ සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

ඒ අනුව දුම්රිය ස්ථානවලින් අද (23) දිනයේ ද පැවති මිලට ම ප්‍රවේශපත් මිලදී ගතහැකි බව ඔවුන් සඳහන් කළා.

කෙසේ වෙතත් ලබන පළමු වනදා සිට එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?