ගුරු සේවය තුළ ස්ථිර කරන ලෙස ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පසුගිය 26 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.
එම උපවාසයේ අද (28) සිව්වන දිනටට්ය්හ් ක්‍රියාත්මක වන අතර අද උදැසන කාලයේ එම උපවාසයේ නිරතව සිටි තවත් අයෙක් සෞඛ්‍ය තත්ත්වය මත රෝහල් ගත කරනු ලැබුවා.
පෙරේදා (27) දිනයේ ද මෙම උපවාසයේ නිරතව සිටි කාන්තාවකට ඇති වූ හදිසියේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයද කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
11
+1
1
+1
+1
+1













