AFC Banner
Empty Ad
Empty Ad

සංචරණය ඉහළ යාම නිසා මෙරට දැඩි අවදානමක්

කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ශ්‍රී ලංකාව යහපත් තැනකට ගෙන ඒමට නම් දෛනික ආසාදිතයින් 950ක් දක්වා වත් අඩුවිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

ජනතාව සංචරණ සීමාවලට අවනත නොවන්නේ නම් පහල යමින් පවතින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉදිරියේදී යළිත් ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක ප්‍රකාශ කළා. ඒ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර වයෝවෘද්ධ සහ අබාධිත කොරෝනා ආසාදිතයින් රැක බලා ගැනීමේ විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

මේ අතර නිදන්ගත රෝග සහිත අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීමේ වැඩපිළිවෙල ලබන 21 වැනිදා ආරම්භ වන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්.

ඒ යටතේ ලබාදීමට නියමිතව ඇත්තේ ෆයිසර් එන්නතයි.

අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,022 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 485,302ක් දක්වා ඉහළ ගියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?