එළඹෙන පෙබරවාරි 07 වැනිදා ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම්කර තිබෙන ඇමෙරිකානු සංචිතයට ශ්‍රී ලංකාවේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරියහේ නම ඇතුලත් වී ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකාවවෙනුවෙන් ජ්‍යාත්‍යන්තර එක්දින තරග 12ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 18ක් ක්‍රීඩා කර ඇති අතර එක්දින ඉනිම් 10කදී ලකුණු 195ක් රැස්කර සහ විස්සයි විස්ස ඉනිම් 16කදී ජාත්‍යන්තර ලකුණු 241ක් රැස්කර ගෙන තිබෙනවා.
මේ වන විට ඇමෙරිකානු පුරවැසිභාවය හිමිකරගෙන එරට පළමු පෙළ තරග සඳහා ක්‍රීඩා කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
+1
1
+1
1
+1
+1
+1
1




