ශේන් බෝන්ඩ් නවසීලන්ත ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස පත් කරයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස හිටපු ක්‍රීඩක ශේන් බෝන්ඩ් පත් කර තිබෙනවා.

ඒ, එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලිය වෙනුවෙන්.

ඒ අනුව 46 හැවිරිදි ඔහු ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටෙඩ් පිතිකරණ පුහුණුකරු ලු‍ක් රොන්චි හා පන්දු යැවීමේ පුහුණුකරු ෂේන් ජර්ග්නේශන් සමග එක්ව කටයුතු කරනු ඇති.

නවසීලන්ත කාන්තා කණ්ඩායම, සිඩ්නි තන්ඩර් හා මුම්බායි ඉන්දියන්ස් වැනි කණ්ඩායම්වල පුහුණුකරුවෙකු ලෙස ද ඔහු මීට පෙර කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?