ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය කිවියන්ට

චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට හිමි වුණා.

අද (09) පස්වරු 02.30ට ඩුබායි හි දී ඉන්දියාවට එරෙහිව ආරම්භ වන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් මිචෙල් සැන්ට්නර් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි රෝහිත් ෂර්මා විසින් මෙහෙයවනු ලබනවා.

අද අවසන් මහා තරගයට ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ වෙනසක් සිදු කර නැහැ.

ඒ අනුව අවසන් පූර්ව වටයට ඔස්ට්‍රෙලියාවට එරෙහිව ක්‍රීඩා කළ කණ්ඩායම ම අද දිනයේදීත් එක් වනවා.

නවසීලන්තයේ වේග පන්දු ක්‍රීඩක මෙන් ම තීරණාත්මක කඩුලු දවාගත් මැට් හෙන්රිට අද තරගය ආබාධයක් හේතුවෙන් අහිමි ව තිබෙන අතර ඒ වෙනුවට කැඳවා ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක නෙතන් ස්මිත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?