AFC Banner
Empty Ad
Empty Ad

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල්වලට ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2023 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද දින (02) නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ, අනුව පාසල් සඳහා තීරණය වූ කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් www.moe.gov.lk ලබාගත හැකියි.

තවද, සිසුන්ට ලැබී ඇති පාසල් 2024.02.05 දින සිට https://g6application.moe.gov.lk/#/ සබැඳිය ඔස්සේ පරීක්ෂා කර ගත හැකි බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?