Empty Ad
AFC Banner

ශිෂ්‍යත්වය ගැන කැබිනට් මණ්ඩලයේ තීරණය ශ්‍රේෂ්ධිකරණයට දැනුම්දෙයි

මේ වනවිට අර්බුදයකට ලක්ව ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධ අමාත්‍ය මණ්ඩලයේ තීරණය ශ්‍රේෂ්ධිකරණයට දැනුම් දී තිබෙනවා.

නීතිපතිවරයාවරයා විසින් මෙම තීරණය අද (02) දිනයේ ශ්‍රේෂ්ධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ, අනුව ප්‍රශ්නගත ප්‍රශ්න 03ට නිදහස් ලකුණු ලබාදීමටද, සිසුන් පීඩාවට පත්වන බැවින් යළිත් වරක් ශිෂ්‍යත්ව විභාගය නොපැවැත්වීමට ද අමාත්‍ය මණ්ඩලයේ තීරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?