ශාෆී ගැන තීරනය හෙලා දකිනවා

ජාතික නිදහස් පෙරමුණ අද සංවිධාන කර තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු සහ නැව් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ඒ සම්බන්ධයෙන් මෙ අදහස් පළකලා.

නීති විරෝධී ආකාරයෙන් කාන්තාවන් වන්ධ්‍යාකරණ සැත්කම්වලට ලක්කළ බවට චෝදනා එල්ල වී වැඩ තහනමට ලක්ව සිටි වෛද්‍ය ෂාෆි ශියාබ්දින්ව නැවතත් සේවයේ පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය දැඩි පිළිකලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

පාස්ක ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ට මුල්‍ය අනුග්‍රහය ලබාදුන් බවටත් ජනසංහාරයක් සිදුකල බවටත් චෝදනා ලැබ සිටින අදාල වෛද්‍යවරයාව කසිදු නඩු විභාගයකින් තොරව මෙලෙස සේවයේ පිහිටුවන්නේ කෙසේදැයි ඔවුන් රජයෙන් ප්‍රශ්ණ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?