AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවකයින් සිව් දෙනකුට කොරෝනා

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඞ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සියදෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්‍ෂණයේදී සේවකයින් 70 දෙනෙකුට අදාළව නිකුත් කළ ප‍්‍රථිපල වලට අනුව ඉන් සිව්දෙනෙකු කොරෝනා ආසාධිත බව තහවුරු වී ඇත.

ඉතිරි සේවකයින් 30 දෙනා සම්බන්ධයෙන් ප‍්‍රථිපල නිකුත් කිරීමට නියමිතව ඇති අතර අද (21) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් 250 දෙනෙකු සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකරන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?