ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 23 වනදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතයි.ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සදහා.ඒ අනුව එම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර විස්සයි විස්ස තරංග 3ක් එක්දින තරඟ 3ක් සහ ටෙස්ට් තරඟ 2ක් පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ තරඟ කාලසටහන මේ වනවිට ප්‍රකාශ කර තිබෙනවා.

1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?