AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු තරගයේදිම බංගලියන් දනගැස්සු ධනංජය සිල්වාගේ සුපිරි පන්දු යැවීම

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය ඩකා නුවරදී දැන් ක්‍රියාත්මකයි.කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායමයි පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 257ක් ලබා ගත්තා.

බංග්ලාදේශ පිල වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 84ක් රැස් කළ අතර තමිම් ඉක්බාල් සහ මහමදුල්ලා රියාද් අර්ධ ශතක රැස්කළා.

ඒ අනුව තරඟය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා කඩුලු 03ක් බිද දැමුවා. එය මෙම තරගයේ කැපි පෙනුනා. ඔහු කඩුලු ලබාගත් හැටි පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?