AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා කොදෙව් එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද ආරම්භ වනවා. පළමු තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි එක්දින තරඟය ලබන 12 වනදාද, තෙවැනි එක්දින තරඟය ලබන 14 වනදා ද පැවැත්වෙනු ඇති. දෙවැනි තරඟයද මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වන නමුත්, තෙවැනි තරඟය රාත්‍රී 11ට ආරම්භ වන්නේ දිවා රාත්‍රී තරඟයක් ලෙසයි. කොදෙව් තරඟ සංචාරය ආරම්භ කරමින් පැවති 20යි 20 තරගාවලිය පසුගියදා නිමාවට පත්වුණේ සත්කාරක කොදෙව් කණ්ඩායමට තරග 2 – 1ක ජයක් හිමි කර දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමන්ට තමන් ඉන්නවා - කියන තැන ඉඳලා සතුටුවෙන්න
05:25
Video thumbnail
සර්වජන බලයේ මීළඟ බලාපොරොත්තුව #dilithjayaweera
01:55
Video thumbnail
පොහොට්ටුව ඇතුළු තවත් පක්ෂ කිහිපයකට සර්වජන බලයෙන් ඇරයුම් - දිලිත් ජයවීරගේ Master plan එක එළියට
02:44
Video thumbnail
සජබය නුවර ජයගන්න විදිය තිස්ස ගනන් හදලම මාධ්‍යට කියයි #sajithpremadasa
02:13
Video thumbnail
ලංකාව පුරා අවතැන් අයට මන් උදව් කරනවා - ජන දුක හඳුනන දිලිත් ජයවීර #dilithjayaweera
00:52
Video thumbnail
දිලිත්ගෙන් - පුතාණෝට සැර ටොක්කක් #dilithjayaweera #sajithpremadasa
00:59
Video thumbnail
සමගි ජන බලවේගය කෙරෙහි විශ්වාසය තියන්න #sajithpremadasa
01:24
Video thumbnail
සජිත්ට විපක්ෂ නායකකමේ - අර්ථය කියල දුන්න දමිළ ඇමති - අපි අලුත් ආණ්ඩුවට උදව් කරනවා
01:49
Video thumbnail
අපි සූධානම් උතුරේ වගකීම බාර ගන්න - සජිත්ගේ දවල් හීන - තිස්ස එළිපිටම කියයි #sajithpremadasa
01:49
Video thumbnail
VAT බදු පැහැරහැරියාට අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට නියම වුණ සිර දඬුවම #arrested
01:31

?