AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන ජනපති තැබූ සටහන

සීනි මෙට්‍රික් ටොන් 1,800ක් සමඟ පෑලියගොඩ ප්‍රදේශයේ සීනි ගබඩාවක් මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අද (08) කටයුතු කර තිබෙනවා.

පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ පිහිටි මෙම ආයතනය රජයේ ලියාපදිංචි කර තිබුණත් සීනි තොග අයථා ලෙස ගබඩා කරගෙන සිටීම නිසා මුද්‍රා තබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?