ශ්‍රී ලංකාව සමඟ එක්දින සටනට සිම්බාබ්වේ සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සමඟ ආරම්භවීමට නියමිත තරග 03කින් සමන්විත එක්දින තරගාවලියට එක්වන සිම්බාබ්වේ සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගේ සමන්විත මෙම සංචිතයේ නායකත්ව වගකීම අර්වින් ක්‍රේග්ට පවරා ඇති අතර මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අදාලවයි.

තරග 03කින් සමන්විත මෙම තරගාවලිය ජනවාරි 16, 18 සහ 21 යන දිනවල මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරග ලෙසයි පැවැත්වෙන්නේ.

තරගාවලියට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම අද (08) ශ්‍රී ලංකාව බලා එරටින් පිටත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සිම්බාබ්වේ සංචිතය පහතින්..

අර්වින් ක්‍රේග් (නායක), බර්ල් රයන්, චකබ්වා රේජස්, චත්‍රා ටෙන්ඩායි, ජොන්ග්වේ ලුක්, කයිටානෝ ටකට්ස්වනේෂ්, මැඩන්ඩේ ක්ලයිව්, මැදවේර් වෙස්ලි, මසකඩ්සා වෙලින්ටන්, මෙටෝම්බොට්සි ටිනෝටෙන්ඩා, මුසරබානි බ්ලෙසින්, නග්රාව රිචඩ්, ශිකන්ධර් රාසා, ෂුම්බා මිල්ටන්, ෂෝන් විලියම්ස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15