ශ්‍රීපාද වන්දනාවේ ගිය පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගනියි

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගැනීමෙන් බරපතල තුවාල ලබා දික්ඔය – ග්ලැන්කන් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද අලුයම 1.30 ට පමණ මොහු නල්ලතන්නිය රථගාලේදී මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි.

මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මෙම පුද්ගලයා ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක්.

පෙම් සබඳතාවක් මුල් කරගනිමින් ඔහු මෙලෙස ගිනි තබාගෙන ඇති බවට පොලිසිය සැක කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57