කොරෝනා ආසාදිතව ශ්‍රි ලංකාවේ සිදුවු පළමු හෙද මරණය මාවනැල්ලෙන් වාර්තා වනවා. මිය ගොස් ඇත්තේ මාවනැල්ල මූලික රෝහලේ සේවයේ නියුතුව සිටි හෙද නිලධාරිනියක්
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා විසින් මේ පිලිබදව තහවුරු කරනවා. නහරයක් පිපිරිම හේතුවෙන් ඇය ශල්‍යකර්මයකට භාජනය කිරීමට කෑගල්ල රෝහලට යොමු කර ඇති අතර එම රෝහලෙන් නුවර රෝහල වෙත යවා තිබෙනවා
කෑගල්ල රෝහලේදී කල පි සි ආර් පරික්ෂනයේදී එම වාර්තාව කොවිඩ් නොමැති බවට තහවුරු වී තිබුනත් මහනුවර රෝහලේදී සිදු කළ පි සි ආර් පරික්ෂනයේදී කොවිඩ් ආසාදිතව තිබු බවත් සමන් රත්නප්‍රිය මහතා අප වෙත තහවුරු කර කලා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1