ශ්‍රී ලාංකිකයින් 10ක් සරණාගතයින් ලෙස තමිල්නාඩුවට

අද (23) උදෑසන තවත් ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු සරණාගතයින් ලෙස තමිල්නාඩුවට ගොස් තිබෙනවා.

වව්නියාවේ සිට ළමුන් 3 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු ඊයේ (22) රාත්‍රියේ මන්නාරමෙන් බෝට්ටුවකින් පිටත්ව ගොස් ඇති අතර ඔවුන් අද (23) උදෑසන ධනුෂ්කොඩි අසළ මුකුන්දරායාර් ප්‍රදේශයට ළඟා වී තිබේ.

මේ පිළිබඳව තොරතුරක් ලද රාමේෂ්වරම් වෙරළබඩ පොලිසිය ඔවුන් බේරාගෙන පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?