ශ්‍රී ලාංකිකයින් සඳහා ඇමරිකාවේ නව රැකියා අවස්ථා 550ක්

ශ්‍රී ලාංකිකයින් සඳහා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා 550ක් ලැබී ඇතැයි ඇමරිකා එක්සත් ජනපදයේ (US) ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් Washington DC හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතනයේ (SLFEA) සහයෝගයෙන් මෙම රැකියා ලබා දෙන බවයි.

තානාපති මහින්ද සමරසිංහ මහතා ෆ්ලොරිඩාවේ Karm a Services LLC වෙත සම්බන්ධ වී රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා Karm a Services සහ SLFEA අතර ගිවිසුමකට අවස්ථාව ලබාගෙන ඇති බවයි තානාපති කාර්යාලය නිවේදනය කළේ.

රැකියා සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා .

ලැබී ඇති රැකියා අවස්ථා…

ලියාපදිංචි හෙදියන් 250ක්

රසායනාගාර කාර්මික ශිල්පීන් 100 ක්

හෙද සහායකයින් 200ක්

USA Jobs Embasy Letter


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14