ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවට පැන යාම වැලැක්විමේ වැඩ වැඩපිළිවෙළක්

ඉන්දියාවට  ශ්‍රී ලාංකිකයන් උතුරේ සිට ඉන්දියාවට පැන ඒම වැළැක්වීම සඳහා එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මුර සංචාරක කටයුතු තර කිරීමට පියවර ගෙන තිබෙනවා. යාත්‍රා 16ක් යොදවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.