ශ්‍රී ලකාවේ ප්‍රථම වතාවට ජාතික පාසලකට නිල පුවත් පතක් එලි දැක්වීම හා නිල වෙබ් පිටුවක් එළිදැක්වීම ඊයේ උදැසන රංගිරි දඹුල්ල ජාතික පාසැල් සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා.
ලේක් හවුස් ආයතනයේ ප්‍රධාන දායකත්වය ඇතිව පැවත්වුණ මෙම වැඩසටහනට ලේක්හවුස් මුල්‍ය අධ්‍යක්ෂක ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රංගිරි දඹුල්ල ජාතික පාසල් වර්තමාන විදුහල්පති W.M.J.B විජේසිංහ මහතාගේ මුලිකත්වයෙන් ගරුතර මහා සංඝ රත්නයේ ආශීර්වාද මැද සිදු කෙරුණා.
මෙම අවස්ථාවට ගුරු විදුහල්පතිවරුන් රැසක් සභාගිවුවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















