ශ්‍රී ලංකා A කණ්ඩායමට ටෙස්ට් ජයක්

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායම; දකුණු අප්‍රිකානු A කණ්ඩායම කඩුලු 06කින් පරාජයට පත් කරමින් පළමු ටෙස්ට් තරගය විශිෂ්ට ලෙස ජයගත්තා.

තරගය දකුණු අප්‍රිකාවේ Kimberley ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර දකුණු අප්‍රිකානු A කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 372ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ශ්‍රී ලංකා A කණ්ඩායම සිය පළමු ඉනිමට ලබාගත්තේ ලකුණු 323ක් පමණි.

ඒ අනුව ලකුණු 49ක් පළමු ඉනිමෙන් පෙරමුණ ගනිමින් දකුණු අප්‍රිකානු A කණ්ඩායම සිය දෙවැනි ඉනිම ඇරඹුව ද ඔවුන් සියලු දෙනා ලකුණු 124කට දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පහසු ඉලක්කයක් හිමිකර දෙමින්.

දෙවැනි ඉනිම සඳහා ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 04ක් පමණක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කළා.

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 80ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
40
+1
2
+1
14
+1
1
+1
1
+1
4
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50