ශ්‍රී ලංකා යූත් ක්‍රිකට් ලීගය එළඹෙන 21 වනදා සිට

වයස අවුරුදු 15න් පහළ පන්දු වාර 50 ශ්‍රී ලංකා යුත් ක්‍රිකට් 2024 තරඟාවලිය නොවැම්බර් මස 21 වෙනිදා ආරම්භ වීමට නියමිතය.

ප්‍රීමා අනුග්‍රහකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තරඟාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබනවා.

නොවැම්බර් 21 වනදා ආරම්භවන මෙම තරගාවලිය කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් සමාජය, කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගණය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, රාජකීය විද්‍යාලය යන ක්‍රීඩාංගණවල දී පැවැත්වෙනවා.

තරගාවලිය සඳහා පළාත් කණ්ඩායම් පහක් තරග වදින අතර; කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් තරඟ වදිනවා.

තරගාවලියේ අවසන් පූර්ව තරග 28 වනදා පැවැත්වෙන අතර, අවසන් මහා තරඟය නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර මෙම තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම වෙළඳසේවා ක්‍රිකට් සමාජයේ දී ඊයේ (18) පැවැත් වුණා.

ශ්‍රී ලංකා ප්‍රීමා සමූහය විසින් අනුග්‍රාහක චෙක්පත් පිරිනැමීම ද මෙහි දී සිදුකළ අතර, ප්‍රීමා කුසලාන හඳුන්වාදීම ද සිදුකළා..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈස්ලි ද සිල්වා ශ්‍රී ලංකා ප්‍රීමා සමූහයේ සිලෝන් agro industry හි සාමාන්‍ය අධිකාරී සජිත් ගුණරත්න ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41
Video thumbnail
බොරු කියන මිනිස්සුන්ට රැවටෙන්න එපා - ඇමති සමන්ත ජනතාවගෙන් ඉල්ලයි
14:53
Video thumbnail
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අයට එක පෑන් පාරෙන් වැඩේ දෙන්න බැරිද - DASATHA SEARCH LIGHT
12:34

?