AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා පන්දු බලඇණිය හමුවේ නවසීලන්ත පිතිකරුවන් අසරණ වෙයි

සත්කාරක ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19 පන්දු 03ක් තුළ සියල්ලන් දැවී ලකුණු 108ක් රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙම තරගයේ දීත් දැඩි පීඩනයක් නවසීලන්ත පිතිකරුවන්ට එල්ල කරන ආකාරය දැකගත හැකි වුණා.

ආරම්භක පිතිකරු විල් යන්ග් ලකුණු 30ක් රැස්කරමින් නවසීලන්ත ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත් වුණා.

ඊට අමතරව නායක මිචෙල් සැන්ට්නර් ලකුණු 19ක් රැස් කළා.

පන්දු යැවීමේ දී පාදයේ ආබාධයකට ලක්ව තිබිය දීත් පන්දුවාර 04 යවා අවසන් කළ වනිඳු හසරංග ලකුණු 17ක් ලබා දී නවසීලන්ත ඉනිමේ ප්‍රධාන කඩුලු 04ක් බිඳ දැමුවා.

ඊට අමතරව නවසීලන්ත ඉනිමේ පළමු පන්දුවේදීම කඩුල්ලක් දවාගෙන තරගයට ප්‍රබල ලෙස අවතීර්ණ වූ නුවන් තුෂාර ලකුණු 22කට කඩුලු දෙකක් බිඳ දැමුවා.

මතීෂ පතිරණ ද නවසීලන්ත පිතිකරුවන් තිදෙනෙක් ලකුණු 11ක් තුළ දවාගත්තා.

ඒ, අනුව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන 200 වන ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය වන මෙම තරගය ජයගැනීමට පන්දු 120ක් තුළ ලකුණු 109ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?