ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය දකුණු අප්‍රිකාව බලා පිටත්ව යයි (වීඩියෝ)

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඊයේ (21) රාත්‍රියේ දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ටෙස්ට් තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය සිය පුහුණුකරුවන් සහ කළමනාකාරීත්වය සමග පිටත්ව ගොස් ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙරටින් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙ දී කණ්ඩායමේ ක්‍රීඩකයින් ඇතුළු පිරිස ආගමික වතාවත්වල නිරත වුණා.

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වා විසින් හොබවනු ලබනවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග දෙකක් එරට දී පැවැත්වීමට නියමිතයි.

එහි පළමු ටෙස්ට් තරගය නොවැම්බර් මස 27 වැනි දින ඇරඹෙන අතර දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 05 වැනිදා ආරම්භ වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06
Video thumbnail
බම්බු තෙල් මට ඕනේ නෑ - මට කොටි ඩයස්පෝරාවෙන් දෙනවා
06:05
Video thumbnail
QR එක දෙන්න හේතු කියන්න බෑ..කිසිම දත්තයක් හරියට නෑ - අද ජනපති අනුර මාධ්‍ය අමතන බව සභානායක කියයි
05:02
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02