ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළට

2023 වර්ෂය සඳහා ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළ නැංවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව සීමිත පන්දුවාර ක්‍රිකට් තරග ආකෘති සඳහා එක් තරගයක් වෙනුවෙන් එක් ක්‍රීඩිකාවකට ගෙවනු ලබන මුදල ඇමෙරිකානු ඩොලර් 250 සිට 750 දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?