AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට (ඡායාරූප)

ඉන්දීය තරග සංචාරය සඳහා එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයේ වේදනාවද විඳ දරා ගනිමින් අද (16) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) පෙරවරු 11.15ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යනතර ගුවන්තොටුපොළින් මෙරටට ළඟා වූ බවයි.

ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සිට පැමිණි UL 162 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?