ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට (ඡායාරූප)

ඉන්දීය තරග සංචාරය සඳහා එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයේ වේදනාවද විඳ දරා ගනිමින් අද (16) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) පෙරවරු 11.15ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යනතර ගුවන්තොටුපොළින් මෙරටට ළඟා වූ බවයි.

ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සිට පැමිණි UL 162 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

  1. LONTHA POL WENNA KALA ENAWA BORN AGAIN BURU RELA. EKKO COACH LA PANNALA DANNA ONA, NATHINAM PLAYER LA PANNALA DANNA ONA. EHEMATH NATHINAM MUN DEGOLLOMA PANNALA DALA SCHOOL DARUEANGEN ALUTH TEAM EKAK HADANNA ONA. NEDAKIN WITHARAK, MUN ADU NATHIWA OKKOMA GANNAWA. EKA SERIES EKAK DINANNA BAE, BAHE NOWEYI ONA KAMAK NAHE. GIYA WADEYI PATHTHAKA, WENA WENA EWA KARANNE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14